2024 විමධ්‍යගත අරමුදලෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කිරීම් වල සාරාංශයක් පහතින් ,
රුපියල් මිලියන
01. පා.ම. ෆයිසාල් කාසිම් 100.00
02. පා.ම. එච්. එම්. එම්. හරීස් 100.00
03. පා.ම. ඉෂාක් රහුමාන් 100.00
04. පා.ම. සෙය්යිඩ් අලී සාහීර් මවුලානා 100.00
05. පා.ම. රිසාඩ් බදියුදීන් 84.49
06. පා.ම. කාවින්ද හේෂාන් ජයවර්ධන 69.00
07. පා.ම. රෝහිණි කුමාරි විජේරත්න 62.89
08. පා.ම. ජේ. සී. අලවතුවල 61.38
09. පා.ම. වේලු කුමාර් 60.25
10. පා.ම. රාජිත සේනාරත්න 51.20
11. පා.ම. ගයන්ත කරුණාතිලක 51.00
12. පා.ම. හර්ෂ ද සිල්වා 50.20
13. පා.ම. සුජිත් සංජය පෙරේරා 50.00
14. පා.ම. කිංස් නෙල්සන් 50.00
15. පා.ම. ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන 50.00
16. පා.ම. අජිත් මාන්නප්පෙරුම 49.986
17. පා.ම. පාඨලී චම්පික රණවක 49.80
18. පා.ම. දිලීප් වෙදාරච්චි 48.20
19. පා.ම. හෙක්ටර් අප්පුහාමි 18.10