Saturday, April 19, 2025

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සැදැහැවතුන්ගෙන් පිරෙයි



නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාවේ දෙවන දිනය වන අදත් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් රැසක් තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශයට පැමිණ තිබෙනවා.

එහි වත්මන් තත්ත්වය නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්