ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද ප්‍රශ්න කෙරුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.
මේ අතර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වන සිසුන්ට ණය ලබා දීමේදී පවතින ප්‍රමාදය පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙහිදී අදහස් පළ කළා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ පෞද්ගලික බැංකුවලින්ද සිසුන්ට ණය ලබා ගැනීමට අවස්ථාව සැළසිය යුතු බවයි.
මේ, එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
නව නිවාස බද්ධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් නැඟූ ප්‍රශ්නයකට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.