විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන කාලයෙන් විවාද සඳහා එක්වීමට තමන්ට කාලය වෙන් නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
ඒ, සමගි ජන බලවේගයේ කිහිප දෙනෙකුට චෝදනා ද එල්ල කරමින්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එම චෝදනාවලට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.