Saturday, April 19, 2025

General line - 0115112241

කිසිදු පුද්ගලයෙකුට විශේෂ බදු සහන ලබාදී නොමැති බව මුදල් රාජ්‍ය ඇමති කියයි

නිහාල්සිරි ගම්ලත්



කිසිදු පුද්ගලයෙකූට රජය විසින් විශේෂ බදු සහන ලබාදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට නීතීයේ මෙන්ම ලොව පුරා බොහෝ රටවල පවතින බදු අභියාචනා අයිතිය, බදු හිඟයක් පැවතීමට හේතුව බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

හිග බදු මුදල් පිළිබඳ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවා.