ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දීමට බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ළඟදීම ජනතා විමුක්ති පෙරමුණ ද දෙදරා යන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.