එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් 14 වෙනි වරටත් සංවිධානය කරනු ලැබූ පොසොන් මහා බත් දන්සැල ඊයේ (2024/06/21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අති සාර්ථකව පැවැත්වුණා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්, කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න, සිරිකොත පක්ෂ මූලක්ෂානයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වුණා.
එම සමාරම්භක මොහොතේ සේයා රූ කීපයක් පහතින්.