Saturday, April 19, 2025

General line - 0115112241

ගැටළු ගැන සාකච්ඡා කරන්න තැපැල් සේවකයන් බලධාරීන් හමුවට



තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ අදාළ බලධාරින් සමඟ අද දිනයේ සාකච්ඡා කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය ගැටලුවට බලධාරින් විසින් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි.