Monday, March 31, 2025

General line - 0115112241

ජනපති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණා.

ඒ, ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීමටයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කර ඇති අතර කැබිනට් රැස්වීම විනාඩි 15කට සීමා වී තිබෙනවා.