“මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සංජය මහවත්ත අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.