Friday, March 29, 2024

General line - 0115112241

සිංගප්පූරු යානයේ ගින්නට හේතුව එන්ජිමද?




සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක අද (27) උදෑසන ඇති වූ ගිනි ගැනීමට හේතුව එන්ජිමේ දෝෂයක් බවට සැක පළව තිබෙනවා.

SQ 368 දරන මෙම යානය ඉතාලිය බලා පියාසර කළ එකක්. ගුවන්ගත වී පැය දෙක හමාරකට පසු එන්ජිමේ ඉන්ධන කාන්දුවක් සිදුවන බවට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී තිබෙනවා.

ඒ අනුව යානය හදිසියේ ගොඩබස්වා ඇති අතර ගිනිගැනීම සිදුව ඇත්තේ ඉන් කෙටි වේලාවකට පසුවයි.

කෙසේ වෙතත් යානයේ සිටි මගීන් සියලුදෙනා සහ කාර්යමණ්ඩලයේ සියලුදෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

plane-fire

Singapore-Airlines-flight-SQ368-catches-fire-while-making-emergency-landing-in-Singapore-indialivetoday

flight-wing-fire-put-out-data

sq368-data sq368-passengers-data