Monday, March 31, 2025

General line - 0115112241

මාලිමාවේ විද්‍යා හා තාක්ෂණික ප්‍රතිපත්තිය එළිදකී



ජාතික ජනබලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය අද කොළඹදී එළි දැකුවුණා.

එය ප්‍රකාශයට පත් කළේ එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ජාතික ජන බලවේගයේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික ගෝමික උඩුගමසූරිය විසින්.

මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ල්මේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.