Monday, March 31, 2025

General line - 0115112241

ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ



ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ ආරම්භ වනවා.

14වන වරටත් පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා තරඟකරුවන් 1,200 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බවයි ජේ කේ අයි සංවිධානයේ සභාපති දේශාධි කුරේ පැවසුවේ.


ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.