Sunday, May 11, 2025

General line - 0115112241

කාන්තා චෙස් සුරතාවය දකුණු පළාතට - පිරිමි සූරතාවය වයඹට

colombo නිරෝෂන් 



48 වන ජාතික චෙස් ක්‍රීඩා තරගාවලිය ටොරින්ටන්  එහිදී දින පහක් පුරා පැවැත්වුණා..

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම තරගාවලිය සංවිධාන කර තිබුණා..

පළාත් නවය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වී සිටි අතර..එක් පළාතකින් ක්‍රීඩකයින් හතක් සහ ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභා ගි වී සිටියා.

48 වන ජාතික චෙස් ක්‍රීඩා තරගාවලියේ කාන්තා ශූරතාවය දකුණු පළාත හිමි කරගත් අතර පිරිමි සූරතාවය වයඹ පළාත හිමිකර ගනු ලැබුවා.

දක්ෂතම ක්‍රීඩකයා  දකුණු පළාත ..හර්ෂ මධුසංක ද දක්ෂතම ක්‍රීඩිකාව බස්නාහිර පළාත දහම්දි සංජුලා දිනා ගැනීමට සමත් වුනා.