විද්‍ය්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවෙිදියකු වන කඑතර බෝමිබුවල සැමිසන් ප්‍රේමසිරි මහතාවිසින් සිදුකරනු ලබන ආගමික හා සාමාජිය සේවාව අගයමින් " ජනමාධ්‍ය පුසාදනි ශාසන බන්දු " යන ගෙෘරව සමිමානය පිරිනැමීමට අමරපුර අරියවංශ සද්ධමිම යුත්තික මහා නිකායේ ශිුු සුමනජෝති කාරක මහා සංඝ සභාව ඵ්කමතිකව තිරනය කර තිබෙනවා .
නිකායේ මහා නායක අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියන් ගේ පුධානත්වයෙන් කඩවත පුවක්වැටිය ශ්‍රි සුනේතුාරාම මහා විහාරස්ථානයේ දි පැවති කාරක සංඝ සභා රැස්විමෙිදි මහා ලේකකාධිකාරි පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරාධිපති පුජ්‍ය කදුරුවෙල ධමිමපාල නාහිමියන් විසින් මෙි බව පුකාශයට පත් කර තිබෙනවා.