කැරිබියන් දූපත් කිහිපයක් හරහා ගමන් කල බෙරිල් සුලිකුනාටුව මේ වන විට ජැමෙයිකාවට ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නෙ කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි.
මෙය 5 වන කාණ්ඩයේ ව්‍යසනකාරී කුණාටුවක් වන බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ මෙම සුලිකුනාටුව පැයට සැතපුම් 160ක වේගයකින් ගමන් කරන බවයි.
එය තවදුරටත් විනාශකාරී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි වාර්තා වන්නේ.