2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ජූලි මස දෙවනදා සිට 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය අනුව අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.
ඒ සඳහා අයදුම් කළ හැකි සබඳිය https://onlineexams.gov.lk/eic ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලබනවා.