Sunday, March 2, 2025

General line - 0115112241

හිරුණිකා ගැන බන්ධනාගාරයෙන් අලුත් වාර්තාවක්



හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටින්නේ  ආර් වාට්ටුවේ බව neth news මුලින්ම අනාවරණය කර තිබුනා.

වැලිකඩ කාන්තා  බන්ධනාගාරයේ  හිරුනිකා එක්ක  කාන්තාවන් 680ක් විතර මේ වනවිට රඳවා සිටිනවා. 

ඒ අතරින් හිරුනිකා එක්ක කාන්තා රැඳවියන් 50 ක් විතර ආර් වාට්ටු  රඳවා සිටින බවයි වාර්තා වෙන්නේ.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගැන තවත් තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්