Thursday, April 25, 2024

General line - 0115112241

සණස සංවර්ධන බැංකුවෙන් පැහැදිළි කිරීමක්




මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි වාර්තා පළ වන මහරගම වත්තේගෙදර සණස සමිතිය සමග කිසිඳු සබඳතාවක් නොමැති බව සණස සංවර්ධන බැංකුව පවසනවා.

එහි ප‍්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී නිමල් සී හපුආරච්චි පැවසුවේ සණස සංවර්ධන බැංකුව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධික්ෂණය යටතේ විධිමත්ව පවත්වාගෙන යන ආයතනයක් බවයි.

(ඔහු එ් පිළිබඳ වැඩිදුරටත් දැක්වූ කරුණු පහතින් අහන්න.)