Thursday, March 6, 2025

General line - 0115112241

කංජිපානි මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අංශ වැඩ අරඹයි



විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කංජිපානි ඉම්රාන් සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි වාර්තා වුණේ. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් කැඳවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බවයි අනාවරණ වුණේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.