Saturday, April 20, 2024

General line - 0115112241

මියන්මාරයේ භූ කම්පනයක් – ඉන්දියාවටත් දැනෙයි




මියන්මාරයේ රික්ටර් ඒකක 6.8 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි බලපෑම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටත් දැනී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කොල්කටා, ගුවාති, පට්නා වැනි ප්‍රදේශවලට මෙම කම්පන තත්ත්වයන් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනයේ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

FireShot Capture 375 - earthquake - Google Search - https___www.google.lk_#q=earthquakemyanmar-earthquake-map-650_650x400_41472037345