Friday, April 26, 2024

General line - 0115112241

නාඳුනන මළ සිරුරක් හමුවෙයි (PHOTO)




මාවනැල්ල පොලිස් වසමට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී නාදුනන මළ සිරුරක් අද (24) සවස හමු වී තිබෙනවා.

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම පිරිමි මළ සිරුර පිළිබඳව මේ වන විට මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

body 700