Sunday, April 20, 2025

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලග්න වාසනා ලොතරැයි පතේ විශේෂ දිනුම් ඇදීමක් ලබන 12 වනදා



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලග්න වාසනා ලොතරැයි පතේ විශේෂ දිනුම් ඇදීමක් ලබන 12 වනදා සිදු කෙරෙනවා.

ලග්න වාසනා සුපිරි ධනයෝගය ලෙස නම් කර ඇති එම ලොතරැයි පත හරහා මුදල් ත්‍යාග රැසක් හිමි කර ගැනීමට ජනතාවට අවස්ථාව උදා කර ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අලෙවි චානක දොඩම්ගොඩ පැවසුවේ.