Thursday, March 13, 2025

General line - 0115112241

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් ජනපති සටනට එක්වෙයි



එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරේ සිටින බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.