Friday, April 19, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවේ මතවාද තිබිය හැකියි



ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කිරීමේදී විවිධ කරුණු සම්බන්ධයෙන් මතවාද ඉදිරිපත්විය හැකි බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (24) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(එම වැඩසටහන පහතින් අහන්න)