Thursday, March 13, 2025

General line - 0115112241

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

උදය කුමාර



පොලීසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.  

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ ආර් එස් පී රණසූරිය විසින්.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.