Tuesday, April 15, 2025

General line - 0115112241

අපේක්ෂක වියදම් සීමා ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් කැඳවයි 



මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් සීමා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ සියලුම අපේක්ෂකයන්ගේ නියෝජිතයින් එම සාකච්ඡාවට කැඳවා ඇති බවයි.

ඒ අනුව අද පැවෙත්වෙන සාකච්ජාවේදී 'ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු වැය කළ යුතු මුදල පිලිබදව අවසන් තීරණයක් ගනු ඇති.