Tuesday, April 15, 2025

General line - 0115112241

ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය අවභාවිතා නොකරන්නැයි ඉල්ලීමක්



ජනාධිපතිවරණයට අදාළ රැලි සඳහා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය යොදා ගැනීමේදී ඒවා අවභාවිතා නොකර ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටිනවා 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ.