Saturday, March 15, 2025

General line - 0115112241

ආර්ථික ප්‍රතිලාභ මෙරට දුගී ජනතාවට ලැබෙන යුගයක් නිර්මාණය කරනවා - සජිත්



ආර්ථික ප්‍රතිලාභ මෙරට දුගී ජනතාවට ද ලැබෙන යුගයක් නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම සැමට එක හා සමානව නීතිය ද ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. 


නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පල කළා.