Saturday, March 15, 2025

General line - 0115112241

නාමල් කාදිනල් හිමිපාණන් බැහැදකි 



නාමල් රාජපක්ෂ  අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේ ගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා 

තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරනමෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට  ස්වාධීන කොම්ෂන් සභාවක්  පත්  කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.

නාමල් රාජපක්ෂ ද මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ  කිරීමට  අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ  අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.