Thursday, April 25, 2024

General line - 0115112241

වංගුවේ දාපු වෙට්ටුව වරදියි




අම්පාර දමන පොලිස් බල ප‍්‍රදේශයේ අක්කරපත්තුව අම්පාර මාර්ගයේ ඉලුක්චේන ප‍්‍රදේශයේදී මොටර් රථයක් පාරෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අද (25) අලුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදු වූ ස්ථානයේ ඇති වංගු සහිත ස්වභාවය හේතුවෙන් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථය පාරෙන් ඉවතට පැන මෙම අනතුරට ලක්ව තිබෙනවා.

1 2 3