Sunday, March 16, 2025

General line - 0115112241

රනිල්ට දුන් සහය ගැන දුමින්ද කතා කරයි



රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේදී දායකත්වය දැක්වීමට හැකිවීම පිළිබඳ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුටට පත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.