Monday, May 5, 2025

General line - 0115112241

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට



ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එලිදැක් වුණා.  

ඒ,  ශ්‍රී ජයවර්ධනපුරදීයි. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යනුවෙන් එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

මේ එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.