Thursday, May 29, 2025

General line - 0115112241

ලබන වසරේදී රනිල්ගෙන් රැකියා ලක්ෂයක්



ඉදිරි වසර තුළ තරුණ තරුණියන් ලක්ෂයකට නව රැකියා ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.