Monday, March 17, 2025

General line - 0115112241

ජනපතිගෙන් තරුණ තරුණියන්ට බලාපොරොත්තුවක්



2015 සහ 2020දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ තුළින් යළි මල්ඵල ගැන්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.