Wednesday, April 24, 2024

General line - 0115112241

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනතට අගමැතිගෙන් අවස්ථාවක්




පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණු අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය සම්බන්ධ පනතට යළි සංශෝධන ගෙන එ්මට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.