Wednesday, March 19, 2025

General line - 0115112241

හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ අයි සී සී හොඳම ක්‍රීඩිකාවට නිර්දේශ වෙයි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අගොස්තු මාසයේ හොඳම  ක්‍රීඩිකාව තේරීමේ ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබෙනවා.

ඒ, පසුගිය කාලසීමාව තුළ ඇය දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙනයි.

අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩිකාවන් තිදෙනෙකු නිර්දේශ වී ඇති අතර හර්ෂිතාට අමතරව ඒ සඳහා නිර්දේශ වී ඇත්තේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක්.