Monday, May 5, 2025

General line - 0115112241

විජයදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වේ



ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද සිදු කෙරුණා.

එහිදී ජනාධිපති ධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අදහස් පළ කළේ මෙලෙසයි.