Tuesday, April 15, 2025

General line - 0115112241

තරුණ පරපුර ගැන සජිත්ගේ අපේක්ෂාව



තරුණ පරපුර රටේ වර්තමානය සහ අනාගතය භාර ගන්නා නායකයින් බවට පත් කිරීමට පහසුකම් සැලසීම සිය අපේක්ෂාව බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.