Tuesday, April 15, 2025

General line - 0115112241

ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගන්වන හැටි නාමල් කියයි



ග්‍රාමීය ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සමූපකාර හරහා ලබා දීමේ ක්‍රමවේදයක් ගොඩනැංවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්කු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කලවාන ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.