Tuesday, April 15, 2025

General line - 0115112241

දකුණේ මෙන්ම උතුරේ විශ්වාසයත් අවශ්‍ය බව අනුර යාපනයේදී කියයි



දකුණේ මෙන්ම උතුරේ ජනතාවගේත් විශ්වාසය දිනා ගත් ආණ්ඩුවක් ගොඩනැඟීම සිය අපේක්ෂාව බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පා්රලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

යාපනයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.