Saturday, March 22, 2025

General line - 0115112241

රට පුරා සිදුවූ යුක්තිය මෙහෙයුම අඩපණ වෙයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



යුක්තිය මෙහෙයුම මේ වන විට අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා නොමැති වීම හේතුවෙන් පෙර පරිදි සක්‍රීයව යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවයි. 


මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවද මේ වන විට විසඳී ඇති බවත් නව විදෙස් ගමන් බලපත්‍ර පැමිණෙන තුරු සීමා සහිතව බලපත්‍ර ලබාදෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.