Friday, March 21, 2025

General line - 0115112241

පල්ලේබැද්ද ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ලබන 15 වනදා



පල්ලේබැද්ද ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මංගල්‍යය ලබන 15 වනදා ආරම්භ වනවා.

21 වනදා තෙක් පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බවයි සංඛපාල රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමියන් පැවසුවේ.