Friday, March 21, 2025

General line - 0115112241

විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට ගෙනෙනෙ බව නාමල් කියයි



ඉදිරි දශකය තුළ විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට ගෙන ඒම සඳහා සිය රජයක් යටතේ ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.