Tuesday, April 15, 2025

General line - 0115112241

පැෆ්රල් සංවිධානයට ලැබී ඇති පැමිණිලි 1,300කට වැඩි ප්‍රමාණයක්



ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,300කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති බව එම සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තම සංවිධානයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බවයි.