Wednesday, March 26, 2025

General line - 0115112241

නව පාලන තන්ත්‍රයක් රටට අවශ්‍යයි - අනුර කියයි.



කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩනැගීමට නම් ජනතාවගේ කැමැත්ත සහිත නව පාලන තන්ත්‍රයක් රටට අවශ්‍ය කර තිබූ බව ජනාධිපති ධුරයට තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට ඉදිරියට ගෙන යාමටනම් ජනවරම යළි ස්ථාපිත කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ.