Wednesday, March 26, 2025

General line - 0115112241

ජනපති අනුර සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි 



9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා.

පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.