Wednesday, March 26, 2025

General line - 0115112241

නිර්මාණශීලි විසදුම් තුලින් බදු බර ලිහිල් කරන හැටි



රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නව ජනාධිපතිවරයාට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කෙටි කාලීන ප්‍රතිසංස්කරණ තුළින් ජනතාවට ආර්ථිකමය වශයෙන් නැගීසිටීමට අවශ්‍ය පසුතලයක් නිර්මාණය කළ යුතු බවයි. 


ජනතාවගේ බදු බර ලිහිල් කිරීම සඳහා නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දිය යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පෙන්වා දුන්නා.