Wednesday, March 26, 2025

General line - 0115112241

ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රාත්‍රී 07යි 30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවයි.