Saturday, March 29, 2025

General line - 0115112241

මෙරට, පියයුරු පිළිකාවලින් මිය ගිය ගණන ඉහළට



ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

පියයුරු පිළිකා සුව කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළා.